FAST NEWS

24×7 Around the Globe

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුරගමන් සේවා දුම්රිය ලබන 05 වැනිදා සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, හෙට(01) සිට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවය.

හෙට සිට පළාත් අතර බස් ධාවනය ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.