FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වන දින අපුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.