FAST NEWS

24×7 Around the Globe

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන පළමුවනදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බළධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බවයි.