FAST NEWS

24×7 Around the Globe

ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.