FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මගීන් ට නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාතේ දුම්රිය මගීන් සඳහා දුම්රිය ධාවනය ඔක්තෝබර් මස 25 වනදා සිට ආරම්භ වීමට නියමිතය.