(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිඳු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් තවමත් නොමැති බැවින් මේ වන විට බස් ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.








