FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින 5 ක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බවයි යුද හමුදාව සඳහන් කළේ.