FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අදාළ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යි මෙම සංශෝදනය තුළින් බලාපොරොත්තු වන්නේ.