FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා පත් කර තිබෙනවා.