FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද (11) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.