FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.