FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි අද සිට ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 250 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින්ද වැඩි කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.