FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි මිල ගණන් වෙනෙස් වෙන විදිහ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1300 ක් ලෙසත් ග්‍රෑම් 400 ක මිල රුපියල් 520 ක් ලෙසත් ඉහළ දැමිය යුතු බවට කිරිපිටි ආනයනකරුවන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා කර තිබෙනවා.