FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 40 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 13,142 ක් දක්වා ඉහළ ගොස් තිබේ.