FAST NEWS

24×7 Around the Globe

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් සභා යටතේ පාලනය වෙන, ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ සඳහා පසල් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව මේ මස 21 වැනි දින පාසල් විවෘත කරන බව පළාත් ආණ්ඩුකාරවරුන් දැනුම් දෙනවා.