(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවත් මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුල්ක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය.
සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක්








