FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් සිංග්ලා, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දුන්නා.