FAST NEWS

24×7 Around the Globe

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පැය දෙකහාමාරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගොස් තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා.