FAST NEWS

24×7 Around the Globe

රට විවෘත කළත් සති දෙකක් යන තෙක් දුම්රිය ධාවනය නවතියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඔක්තෝම්බර් 1 වන දා සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද සති දෙකක් යන තෙක් කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.