FAST NEWS

24×7 Around the Globe

කෝවිඩ්-අසාදිත මෘතදේහ වල අවසන් කටයුතු සඳහා මිල අඩු, පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හදුන්වා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් තම ඥාතීන් මිය ගිය විට ජනතාව මුහුණ පාන මූල්‍ය අපහසුතා ලිහිල් කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රීවරයෙක් විසින් අඩු වියදම් සහ පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හඳුන්වා දී තිබෙනවා.

ලී පෙට්ටි සෑදීමේදී ගස් කැපීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ් වලින් මෙම පෙට්ටි නිපදවේ.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය