FAST NEWS

24×7 Around the Globe

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

(ෆාස්ට් නිව්ස් |   මැලේසියාව) – කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.