FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 551 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතරක කාලය තුළ පුද්ගලයින් 551ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.