(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත්, තම නිවසේ සේවිකාවක් මියයාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඔක්තෝබර් 01 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.








