FAST NEWS

24×7 Around the Globe

සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබෙනවා.