FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වෙනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබගෙන ඇති 120,000ක ජනතාව සඳහා අවශ්‍ය දෙවැනි එන්නත් මාත්‍රාව, ලබන සතිය වෙනවිට ලබාදෙන බවට රුසියානු නිෂ්පාදන ආයතනය තහවුරු කර තිබෙනවා.

මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.