FAST NEWS

24×7 Around the Globe

සදුදා සිට සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සදුදා සිට ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන මිලක් යටතේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

එමෙන්ම හෙට සහ අනිද්දා දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවද ඔහු සදහන් කළා.