FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.