FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා