FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා තැපැල් වර්ජනයක්.

දිවයින පුරා තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ ඉල්ලීම් 14 ක් මුල් කර ගනිමිනි.

ඊයේ (12)මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 24 ක් පුරා ක්‍රියාත්මකය.