FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ බැංකුවල තෝරාගත් ශාඛා විවෘතව තැබීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ දිවයිනේ සියලුම බලපත්‍රලාභී බැංකුවල තෝරාගත් ශාඛා මහජනතාව සඳහා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා.