FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මාසක කාලය තීරණාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසයක කාලය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.

අනවශ්‍ය ලෙස නිවසින් බැහැරව නොයන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.