FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 1,958 ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1958ක් සුවය ලබා අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 280,868ක් දක්වා ඉහළ ගියා.