FAST NEWS

24×7 Around the Globe

නීතිපති උපදෙස් ලැබේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 32 ක් නිදහස් කීරීමට පියවර.

නීතිපති උපදෙස් ලබාදීමෙන් පසු LTTE සැකකරුවන් 31දෙනෙක් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.