FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස හිටපු රූපවාහිනී නිවේදිකාවක් වන කෞෂි වෙඩිකාරආරච්චි පත් කර තිබෙනවා.

ඇයව ස්වේච්ඡා පදනමින් පත් කර ඇත.

පත්වීම් ලිපිය ලැබීමෙන් පසු වෙඩිකාරආරච්චි සිය ෆේස්බුක් ගිණුමේහි රූප පළ කර තිබුණේ මෙසේය.