FAST NEWS

24×7 Around the Globe

සුදු වෑන් සාක්කියට මර්වින් සිල්වා අධිකරණයට.

පසුගිය සමයේ සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සාක්කි සඳහා ගිය රජයේ හිටපු ඇමැතිවරයකුවූ මර්වින් සිල්වා අද (11) අධිකරණයට පැමිණියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද ඔහුගේ සාක්කි විමසීමට නියමිතය.