(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන රෙගුලාසි භාවිත කරමින් විරෝධතාවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් සමඟි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් ගොනු කර තිබෙනවා.
සමඟි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක්








