FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ උපදේශකවරියක් CID අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ව්‍යාජ නිරෝධායන ලේඛන සකසා කරුංකා තොගයක් ප්‍රතිඅපනයනය කිරීමේ චෝදනාව මත සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.