FAST NEWS

24×7 Around the Globe

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද උදෑසන (08) 6.00 සිට මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කර තිබෙනවා.