FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් අද උදෑසන (07) සිට හුදකලා බවින් නිදහස්කර තිබෙනවා.