FAST NEWS

24×7 Around the Globe

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි නාරාන්තනානි වයඹ සහ කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස එලෙස හුදකලා කෙරුණා.

එමෙන්ම මඩකලපුව එරාවුර් හි එරාවුර් 02 ග්‍රාම නිළධාරී වසම අද අලුයම 06 සිට හුදකලාබවින් මුදාහැර තිබෙනවා.