FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා කඩ කළ බස් රථයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි

බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත.