FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ පාන් වලට වෙන දේ මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාන් මිල ඉදිරියේදී රුපියල් 10 කින් පමණ ඉහළ නැංවීමට සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ සෙරන්ඩිබ් සමාගම විසින් පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ නැංවීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි.