FAST NEWS

24×7 Around the Globe

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (01) උදෑසන සිට හුදෙකලා කිරීමට තීරණය කෙරුණා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක්.

එම ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්;