FAST NEWS

24×7 Around the Globe

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෑතකදී මුහුදුබත් වූ එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීම නිසා සිදුව තිබෙන ජල දූෂණය නිසා ඔවුන්ගේ එකම ජීවනෝපාය මාර්ගය වන ධීවර කර්මාන්තයට ප්‍රබ පහරක් එල්ලවී තිබෙන බැවින්, මසුන් මැරීමෙන් එදිනෙදා ජීවිකාව සහ අදායම් මාර්ගයන් අහිමිවීම පිළිබඳව විසඳුම් සෙවීමට හා වන්දි ගෙවන ලෙස බටහිර වෙරළ තීරයේ වෙසෙන ධීවරයින් රජයෙන් ඉල්ලා සිටී.

 

මූලාශ්‍රය: A24 News Agency