FAST NEWS

24×7 Around the Globe

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.

එම වියළි ආහාර ලංකා සතොස හරහා මිල දී ගැනීමට නියමිතය.