FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිත් මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අවසන් ගෞරව දක්වයි.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති  කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ඊයේ (10) දිනයේ පැමීණ ඇත.