FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද අලුයම (27) සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ, නුවර එළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කරනු ඇති.