FAST NEWS

24×7 Around the Globe

කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් අද අලූයම (26) සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම අද උදාසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස්කර තිබෙන බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.