FAST NEWS

24×7 Around the Globe

බැසිල් යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) දිවයිනට පැමිණියා.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස්ගුවන් සේවයේ ඊ.කේ. 650 දරණ යානයෙන් ඔහු අද උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.