හෙරොයින් ග්‍රෑම් 111ක් ළඟ තබා ගත්තැයි වෙළේසුදාගේ සොයුරිය දිලිණි හා ඇගේ සහයකයෝ දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුල්මිණි ජයසේකර මහත්මිය විසින් ලබන 23 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
අත්අඩංගුවට ගත් හෙරොයින් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ලැබී නැතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.







